බාගත කිරීම්
සේවාලාභී ප්රඥප්තිය
| # | මාතෘකාව | බාගත කරන්න |
|---|---|---|
| 1 |
බළන්ගොඩප්රාදේශීය සභාවේ සේවාලාභී ප්රඥප්තිය
අප ඔබට සේවා සැපයීමේදී අවංකව, නීත්යනුකූලව, වගකීමෙන්, අපක්ෂපාතීව, අවබෝධාත්මකව, ගෞරවාන්විතව, ඵලදායීව, විනිවිද භාවයෙන් හා ප්රමාදයන්ගෙන් තොරව කාර්යක්ෂම සේවා ලබාදීමට ක්රියා කරමු. අපගේ ප්රතිලාභීන් හා ඔවුන්ගේ අයිතිවාසිකම් හා වගකීම් අවබෝධයෙන් යුතුව, නීත්යානුකූලවත්, අවංකවත් තමාගේ කාර්යය ඉටු කරවා ගැනීමට අවශ්ය තොරතුරු නිවැරදිවත්, අප්රමාදවත්, අප වෙත ලබා දෙනු ලැබේ යන්න අපේක්ෂාවයි. අපි අනිවාර්යයෙන්ම ඔබගේ සියලු ඉල්ලීම් සදහා පිළිතුරක් ලබා දීමට බැදී සිටිමු. ඒ අනුව ඔබගේ ඉල්ලීම් සමග ඔබ විසින් සැපයිය යුතු සියලු අවශ්යතා අප වෙත ලබා දෙනු ලැබුවේ නම් ඔබට අපගේ සේවය දින 07ක් ඇතුළත ලබා දීමට අපි කටයුතු කරමු. අප සපයන සේවාව හා ඊට ඔබගෙන් ලැබෙන සහයෝගය සහ දායකත්වය පහත සදහන් ආකෘතියට අනුව සපයනු ලබන්නේ නම් එහි සදහන් කාලවකවානුව තුළ ඉටුකර දීමට හැකියාව ඇත.
සැලකිය යුතුයි:
මෙහි සදහන් කාල සීමාවන් වලංගුවන්නේ ඔබ විසින් සපයනු ලබන තොරතුරුවල නිවැරදිභාවය හා බාහිර ආයතන වලින් ලබාගත යුතු නිර්දේශ කල්වේලා ඇතුව ලබාදුන් විට පමණි.
සේවාලාභී ප්රකාශනය - බාගත කිරීම (සිංහල) Service Recipient Statement - Download (English) சேவை பெறுநர் அறிக்கை - பதிவிறக்குக (தமிழ்) |
බාගත කිරීම්
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305