රුක් රෝපණ වැඩසටහන්
රුක් රෝපණය යනු පරිසරය ආරක්ෂා කිරීමේ, දේශගුණ විපර්යාස මර්දනය කිරීමේ සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ ඉතා වැදගත් ක්රියාවලියකි. එක ගසක් රෝපණය කිරීමෙන් ඔක්සිජන් නිපදවීම, කාබන්ඩයොක්සයිඩ අවශෝෂණය, පාංශුඛාදනය වැළැක්වීම සහ ජලය සංරක්ෂණය වැනි බොහෝ ප්රතිලාභ ලැබේ.
“ගසක් රෝපණය කරමු, පොළොවටත් ජීවිතයටත් හුස්මක් දෙමු”
මේ සඳහා ඇප කැප වූ අප විසින් ජල පෝෂක ප්රදේශ ආශ්රිතව වන වගාව ව්යාප්ත කරමින් එහි ආරක්ෂාව තහවුරු කරමින් වන වගා ප්රදේශවල ඇති ප්ලාස්ටික්, පොලිතින් ඉවත් කිරීමට කටයුතු කරමින් පරිසර සමතුලිතාවය රැක ගැනීමට කටයුතු කරමින් බල ප්රදේශයේ ජනතාවට සෞඛ්යය ආරක්ෂිත ජීවිතයකට මංපෙත් විවර කිරීම අප සතු වගකීමකි.සේවා
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305



