කඩවත මහාමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (අගෝ. 26) පාර්ලිමේන්ත...
| දිනය | මාතෘකාව |
|---|---|
| 2025-08-10 | කඩවත මහාමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව... » |
සභාපතිවරයාගේ පණිවිඩය
නව ශ්‍රී ලංකාවක් ගැන සිහින දකින සංක්‍රාන්තික සමයක ඇරඹුමක් සමඟ මෙම වෙබ් අඩවිය, බලංගොඩ ප්‍රාදේශීය සභාව මඟින් සිදුකරනු ලබන කටයුතු, ලැබූ සාර්ථකත්වයන්, මුහුණ දී තිබූ අභියෝග සහ අනාගත උත්...
තවත් කියවන්න »
ලේකම්වරයාගේ පණිවිඩය
දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් මගින් මුළු විශ්වයම ග්‍රහනයට නතුකරගෙන ඇති මෙම කාල වකවානුවෙහි එම තාක්ෂණික මෙවලම් සමග අත්වැල් බැද ඒ හා සමගාමීව පෙර ගමන්කරුවෙකු සේ ඉදිරියට යාම සදහා අප ආරම්භ...
තවත් කියවන්න »දැක්ම
"සුව නැණ සුසැදි සසිරිමත් පුරවරයක්."
මෙහෙවර
"ප්‍රාදේශීය සභා නෛතික රාමුව තුළ ජාතික හා ප්‍රාදේශීය ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින්, රැස් කළ යුතු සියළු සම්පත් හා බාහිර සම්පත් ද ඵලදායි ලෙස ඒකරාශී කරමින් පුළුල් ජනතා නියෝජනයක් මඟින් බල ප්‍රදේශය තුළ සුඛිත, මුදිත, ජන සමාජයක් බිහි කරලනු වස් සියළු සම්පත් කාර්යක්ෂම හා ඵලදායි සේවා ව්‍යූහයක් කරා මෙහෙයවීම බළන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මෙහෙවර වේ."
සේවාවන්
අමතන්න
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
045-2287276
045-2288909
balangodaps@gmail.com
071-3734992
077-4073305