ජල සහතික නිකුත් කිරීම
ජාතික ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලයේ ඉල්ලීම මත බළන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අදාළ පදිංචිකරුවන්ගේ නිවසට හෝ ඉල්ලීමට අදාළ ස්ථානයට ජල සම්පාදන මණ්ඩලය මගින් නල ජලය සැපයීම සම්බන්ධව විරුද්ධත්වයක් නොමැති බව සහතිකයක් මගින් ප්‍රකාශයට පත් කිරීම මෙහිදී සිදු කරනු ලබයි.
1. ඉදිරිපත් කළ යුතු ලේඛන
- සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය
- ඔප්පුව / පදිංචිය සහතික කරන ලද ග්‍රාම නිලධාරී සහතිකය
2. ගාස්තුව
එක් සහතික පත්‍රයක් සඳහා රුපියල් 500.00 ක ගාස්තුවක් අය කිරීමක් සිදු කරනු ලබයි.
ගාස්තු
-
තක්සේරු බද්ද»
-
ව්‍යාපාර බද්ද»
-
කාර්මික බද්ද»
-
විනෝදාස්වාද බද්ද»
-
අක්කර බද්ද»
-
වෙළඳ පොළ බද්ද»
-
වෙළද බලපත්‍ර ගාස්තු අය කිරීම සහ බලපත්‍ර නිකුත් කිරීම»
-
කඩ කුලිය»
-
ගොඩනැගිලි සැලැස්ම»
-
අනුකූලතා සහතික නිකුත් කිරීම»
-
පිඹුරුපත්, මිනින්දෝරු සැලැස්ම අනුමත කිරීම»
-
ඉඩම් අනු බෙදුම් සැලසුම් අනුමත කිරීම»
-
වීථීරේඛා හා නොපවරවා ගැනීමේ සහතිකය නිකුත් කිරීම»
-
ජල සහතික නිකුත් කිරීම»
-
මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම»
-
පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීම»
-
දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීම»
-
වාහන හා සතුන් පිළිබඳ බදු පැනවීම»
-
වාහන හා භාණ්ඩ කුලියට සැපයීම»
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305