045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

වෙළඳසැල් කුලී

කඩ කුලී

1. කඩ කාමර කුලී තොරතුරු

බළන්ගොඩ ප්‍රාදේශීය සභාව සතුව මේ වන විට දූවිලි ඇල්ල සහ වේළිඔය යන ප්‍රදේශයන්හි කඩ කාමර 32 ක ප්‍රමාණයක් ඉදි කර ඇත. ස්වයං උත්පාදන ආදායම් මාර්ග ඉහළ නංවා ගැනීම සඳහා සහ බල ප්‍රදේශයේ මහජනතාවගේ සුභ සාධනය උදෙසාත්, දෙස් විදෙස් සංචාරක කර්මාන්තයට රුකුලක් වෙමින් සංචාරකයින් ගමන් ගන්නා ස්ථාන වල වෙළඳ ව්‍යාපාර කටයුතු සිදු කිරීමට අවශ්‍ය වෙළඳසැල් ඉදිකර විරැකියාව අවම කිරීමටද මෙම කඩ කාමර ඉදි කිරීම තුළින් කටයුතු කර ඇත. එම වෙළඳසැල් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

අනු අංක ස්ථානය වෙළඳසැල් ප්‍රමාණය බදු කාලය (වසර)
01 වේළිඔය ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 08 30
02 වේළිඔය බහුකාර්ය ගොඩනැගිල්ලෙහි පහත මාලයේ කඩ කාමර 08 30
03 දූවිලි ඇල්ල ප්‍රධාන කඩ කාමරය 01 03
04 දූවිලි ඇල්ල තාවකාලික කඩ කාමර 15 03

සටහන: මෙම කඩ කාමර බදුපත්‍රයක් මගින් කුලියට ලබා දීම සිදු කරනු ලැබේ. වැඩි විස්තර සඳහා සභාවේ පෙරටු කාර්යාලය හෝ විෂයභාර නිලධාරි කාර්යාලය සම්බන්ධ කර ගන්න.

අමතන්න

ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
ෆැක්ස්
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
සභාපති
071-3734992
ලේකම්
077-4073305