« ආපසු
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය තහවුරු කිරීම
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය තහවුරු කිරීම යනු සෑම පුද්ගලයෙකුටම සෑම කාලයකදීම ප්රමාණවත්, ආරක්ෂිත හා පෝෂණීය ආහාර ලබාගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ආහාර නිෂ්පාදනය, ගබඩා කිරීම, ප්රවාහනය සහ බෙදාහැරීම සෞඛ්ය සම්මතයන්ට අනුව සිදු විය යුතුය.
සමතුලිත ආහාර රටාවක් මඟින් ශාරීරික වර්ධනය, ශක්තිය සහ රෝග ප්රතිරෝධය වැඩි කර ගත හැකි අතර, විශේෂයෙන් ළමුන්, ගර්භණී මවුන් සහ වැඩිහිටියන් සඳහා පෝෂණ අවශ්යතා නිසි ලෙස සපුරාලීම අත්යවශ්ය වේ.
ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය තහවුරු කිරීම මඟින් සෞඛ්ය සම්පන්න ජනතාවක් බිහි කිරීම අප සතු වගකීමකි.
පෝෂ්යදායි භෝග වගාවට ජනතාව හුරු කිරීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම හා බීජ ඇට බෙදා දීම.
ආහාර සුරක්ෂිතතාවය මඟින් බෝනොවන රෝග පාලනය කිරීම.
ස්වයං රැකියා ප්රවර්ධනය කිරීම මඟින් කාන්තාවන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම.

සේවා
කසල කළමණාකරනය
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305