045-2287276 balangodaps@gmail.com Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
« ආපසු

කිරිමැටිතැන්න නිදහස් ආයුර්වේද

පිහිටීම:

බළන්ගොඩ නගරයේ සිට කල්තොට මාර්ගයේ කි.මි.3ක් පමණ පැමිණිවිට කිරිමැටිතැන්න හන්දිය පිහිටා තිබේ. එම හන්දියේ බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් කිරිමැටිතැන්න නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව පිහිටා තිබේ.

වෛද්‍යවරිය:: එම්.එෆ්.සීනත්තුල් අරෆා මිය (යුනානි වෛද්‍ය සහ ශෛල්‍ය වෛද්‍යවේදී)

ප්‍රතිකාර කරන වේලාවන්:

සතියේ වැඩ කරන දින 05: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
සෙනසුරාදා: පෙ.ව. 9.00 සිට මධ්‍යහන 12.00 දක්වා
වැඩි විස්තර සදහා: 045-2287276

කාර්යයන්:

රෝගීන් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබා දීම.
ප්‍රාදේශීය සභා සීමාව තුළ ජංගම සායන පැවැත්වීම තුළින් නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර ලබා දීම.
ඔසු පැන් හා කොළ කැඳ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම.
මාතෘ සායනවලට, පෙර පාසල් ළමුන්ට පෝෂණ ආහාර වේල් ලබා දීම මඟින් ප්‍රජාව සඳහා සේවා සැපයීම.
document.addEventListener("DOMContentLoaded", function() { GLightbox({ selector: '.glightbox' }); });