« ආපසු
කිරිමැටිතැන්න පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය
වර්ෂ 1988 දී ආරම්භ වු මෙම පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය මුල් ළමාවිය අධිකාරියේ ලියාපදිංචි අංක 1008 යටතේ ලියාපදිංචි වී ඇත. වර්තමානය වන විට මෙහි ළමුන් තිස් (30) දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන අතර, වර්තමාන පෙර පාසල් ගුරුතුමිය ලෙස පී.එන්. සමරනායක මහත්මිය මෙහි සේවය කරනු ලබයි.
පිහිටීම:
බළන්ගොඩ නගරයෙන් කල්තොට මාර්ගයේ කිලෝමීටර් 3ක් ගිය විට කිරිමැටිතැන්න හන්දිය පිහිටා ඇත. එම හන්දියේ බළන්ගොඩ ප්‍රාදේශීය සභාවට අයත් කිරිමැටිතැන්න පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය පිහිටා ඇත.
විවෘතව තබන වේලාවන්: සතියේ වැඩ කරන දින පහ — පෙ.ව. 07.30 සිට ප.ව. 12.00 දක්වා
දුරකථන අංකය: 045-2287276

සේවා
කසල කළමණාකරනය
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda
දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305