« ආපසු
බෝවන හා බෝනොවන රෝග පාලනය
බෝවන රෝග යනු බැක්ටීරියා, වෛරස, පරපෝෂිත හෝ පුෂ්පිකා මගින් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරෙන රෝග වේ. උදාහරණ ලෙස ඩෙංගු, මැලේරියා, කෝවිඩ්-19 සහ ක්ෂය රෝග සඳහන් කළ හැක.
බෝ නොවන රෝග යනු පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සෘජුව පැතිර නොයන අතර දිගුකාලීන ජීවන රටාවන් හා වංශගත කරුණු හේතුවෙන් ඇතිවන රෝග වේ. දියවැඩියාව, හෘද රෝග, පිළිකා සහ අධි රුධිර පීඩනය බෝ නොවන රෝග වලට උදාහරණ වේ.
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කිරීම සහ සනීපාරක්ෂාව පවත්වා ගැනීම මගින් මෙම රෝග වල අවදානම අඩු කළ හැක.
බෝවන හා බෝ නොවන රෝග වලින් වර්තමානය වන විට බොහෝ මරණ සිදුවන බැවින් එම අනපේක්ෂිත තත්ත්වයන්ට ගොදුරු වීම වළක්වා ගැනීම අපගේ අභිලාෂායයි.
එමෙන්ම ජනතාව නිවැරදි ආහාර රටාවකට හුරු කිරීම, ව්‍යායාම වැනි යහපත් සෞඛ්‍ය පුරුදු ඇතිකරලීම සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සහ මෙවැනි රෝග ප්‍රාථමික මට්ටමේදී හඳුනාගැනීම සඳහා වෛද්‍ය සායන පැවැත්වීම බල ප්‍රදේශයේ ජනතාවට සෞඛ්‍යය ආරක්ෂිත ජීවිතයකට මංපෙත් විවර කිරීම අප සතු වගකීමකි.

සේවා
කසල කළමණාකරනය
අමතන්න
ලිපිනය
Balangoda Pradeshiya Sabha, Digadura, Balangoda

දුරකථන
045-2287276
045-2287276
ෆැක්ස්
045-2288909
045-2288909
විද්‍යුත් ලිපිනය
balangodaps@gmail.com
balangodaps@gmail.com
සභාපති
071-3734992
071-3734992
ලේකම්
077-4073305
077-4073305